අය – වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
එහෙත් දැනට පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති හා රජයේ අනෙකුත් ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන බව ද ලේකම්වරයා කීය
මීට අමතරව නව රජය ආරම්භකර තිබෙන ‘සපිරි ගමක්’ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දෙක බැගින් මුදල් ලබා දී තිබෙන බව ද ආටිගල මහතා පැවසීය
අය – වැය ලේඛනය සම්මත වූ පසුව අලුත් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බව ද ඔහු කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...