දේශීය පුවත්

රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කළ හඬපට බොහොමයක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමත් සමග හිටපු යහපාලන ආණ්ඩුවේ නිලතල දැරූ පිරිස් හා ඇතැම් ජනතා නියෝජිතයින්ද කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.
මේවන විටත් මාධ්‍යයට නිකුත්වී ඇති හඬපට ඔස්සේ බොහෝ දෙනෙකුගේ නම් සඳහන් වීමත් සමග අදාළ පිරිස් මෙම අර්බුදයට මුහුණපා ඇතැයි ද සඳහන්.

තතුදත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඇතැම් පුද්ගලයන්ට හා නීතියට බලපෑම් කිරීමේ හඬපට කිහිපයකම එජාප ප්‍රබලයන්ගේ සහ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරී නිලධාරීන්ගේ නම් සඳහන්ව ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී නීතිය ඉදිරියේ සාක්ෂි සැපයීමට අදාළ පාර්ශ්වයන්ටද සිදුවනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද මෙම තත්ත්වය සැලවීමත් සමග එජාපයේ ඇතැම් පිරිස් කලබලයට පත්ව ඇතිවාක් මෙන්ම එක්තරා මන්ත්‍රීවරියක් දැනටමත් රෝගී තත්ත්වයට පත්ව ඇතැයි ද සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More