දේශීය පුවත්

දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේය.

ඔහු පවසන ආකාරයට පාර්ලිමේන්තුවේ බලතුලනය වෙනස්වීමෙන් හෝ විශ්වාසභංග යෝජනාවකින් රජය පෙරළා දැමුවහොත් මිස පවතින ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට ඉවත්කළ නොහැකි බවයි.

ව්‍යවස්ථාවේ තිබෙන්නේ කැබිනට් මණ්ඩලය පවතින තාක් කල් අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයේ කටයුතු කිරීමට බලයක් තිබෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More