අම්පාර සෙනරත්පුර ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයකු පාසැල් සිසුවියන් සිව් දෙනෙකු ලිංගික අපහරණයට ලක්කළ බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර උහන ප්‍රෙද්ශයේ පාසලක සිසුවියන් සිව් දෙනෙකු අද පැවැත්වීමට නියමිතව ඇති ධාවන තරග ඉසව්වකට සහභාගීවීම සදහා වෛද්‍ය සහතිකයක් ලබාගැනීමට පැමිණ ඇත.
එහිදී ඔවුන්ට වෛද්‍ය සහතිකය සදහා පරික්ෂණ කටයුත කරන මුවාවෙන් ලිංගික අතවර සිදුකර ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...