වත්මන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට පසුගිය රජය සමයේ කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.
එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.
අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත. ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.
පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.
මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව
මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව
Gepostet von Mahindananda Aluthgamage am Montag, 6. Januar 2020
මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙම සිද්දධියට අදාළව නීතිමය පියවර ගන්නා බව අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...