දේශීය පුවත්

ළැව් ගිනි ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානු ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) සිය සංවේගය පළ කළේය.

ඒ එරට අගමැති ස්කොට් මොරිසන් මහතා දුරකථනයෙන් අමතමින්.

සුනාමි ව්‍යසනය ඇතුළු ස්වභාවික විපත්වලට මුහණ දී ඇති රටක් ලෙස ශ්‍රී ලාංකිකයන්ට,ඔස්ට්‍රේලියානු ජනතාව තුළ මේ මොහොතේ ඇති කම්පනය අවබෝධ කරගත හැකි බවයි ජනාධිපතිවරයා පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More