දේශීය පුවත්

නිරූපණ ශිල්පිනියක් ලෙස ආන්දෝලනයට පත්වූ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළ හැකි වරදක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

එහෙත් අදාළ පුද්ගලයා එම සිදුවීම යොදා ගනිමින් බ්ලැක්මේල් කිරීම මෙම දෙදෙනාගේ අරමුණ වී ඇති බව එම හඬ පටනය මගින් කියවේ.

මෙම සංවාදය නීතිය හමුවට ඉදිරිපත් කර වරද කළ අදාළ පුද්ගලයා සහ කරුණු සැඟවූ රන්ජන් සහ පියුමි අත්අඩංගුවට ගත යුතු බව සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ දෙනා සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More