රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බන්ධනාගාර ගත කිරීමට පසුගිය රජයේ ප්රබලතම දේශපාලනඥයකු විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කළ හඬපට කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව විභාග වන නඩු කඩිනමින් අවසන් කර ඔවුන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙස මෙම ප්‍රබල දේශපාලනඥයා විනිසුරුවරුන්ට බලපෑම් එල්ල කරන ආකාරය මෙම හඬපටවල සටහන්ව ඇති බව පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...