දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අධිකරණ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදුන් බව කියන දුරකතන ඇමතුමක හඬපටයක් ද මේ වනවිට නිකුත් වී තිබේ. එහි සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධවයි.

රංජන් රාමනායක ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන අතර, පසුගිය රජයේ ශ්‍රීලනිපය නියෝජනය කරමින් අමාත්‍යධූරයක් දැරූ ඒ.එච්.එම් ෆවුසී සිරගත කිරීම පිළිබඳවද සාකච්ඡා කරයි.

මේ අතර හිටපු මහාධිකරණ විනිසුරු පත්මිණි එන්. රණවක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු පාර්ශ්ව සමග පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිදුකළ බව කියන දුරකතන සංවාද කිහිපයක් ඉකුත් දින කිහිපයේ අනාවරණ වුණි.

හිටපු මහාධිකරණ විනිසුරු පත්මිණි එන්. රණවකට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඊයේ දිනයේ පැමිණිලි කිහිපයක් ද ඉදිරිපත් වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More