දේශීය පුවත්

වයඹ ආණ්ඩුකාර මුසම්මිලාමිල් මහතා ජනාධිපති තුමාගේ ප්‍රමිතීන් කඩකරමින් තම ඔපුතුන් දෙදෙනෙකුට ඔහුගේ කාර්යාලයේ රැකියා ලබාදී ඇති බවත් ඊට අමතරව ඔහු ආණ්ඩුකාර ධුරය දරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට සූදානම් වන බවත් දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ ප්‍රබලයකු චෝදනා කරයි.

නම සඳහන් නො කරන ලෙස ලෙස ඉල්ලමින් lanka lead news වෙත අදහස් පළ කළ ඔහු සඳහන් කරන්නේ මැතිවරණයට තරඟ කරන පුද්ගලයින්ට තනතුරු ලබා නොදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බැවින් මුසම්මිල් මහතා එය උල්ලංඝනය කොට ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More