ඛණිජ වැලි සංස්ථාව නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය පිළිබඳව ව්‍යාජ පරීක්ෂණ වාර්තා සකස් කොට ඒවා අඩුමිලට හිතවතෙකුට විකිණීම මගින් රජයට රුපියල් මිලියන 1500ක් පාඩුවක් සිදු කොට ඇති බව හෙළිදරව් වී ඇත.
ඒ පිළිබඳව රජය විසින් නිසි පියවර නොගැනීම පිළිබඳව සේවකයෝ රජයට චෝදනා කරති. සේවකයන් විසින් හෙළිදරව් කළ තොරතුරු මෙසේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...