සිංගප්පූරු නීති හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ශන්මුගම්මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවේදී දෙරටට වැදගත් වනකරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
වෙළඳ සහ ආයෝජන ක්ෂේත්රයන්හි ද්වීපාර්ශවික සබඳතා වර්ධනයකර ගැනීම පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇති අතර ත්‍රස්තවාදය වැලැක්වීම, සයිබර්ආරක්ෂණය, අන්තවාදය පිටුදැකීම, විදේශ බලවේගයන්ගේ තර්ජන හා බලපෑම්, බුද්ධි අංශයවර්ධනය කිරීම ඇතුළු කලාපීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබේ.
වෛරී ප්‍රකාශ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාවද්‍ය තොරතුරු හුවමාරුව වැලැක්වීම සහ ආගමික සංහිදියාව පවත්වාගෙන යාම සදහා සිංගප්පූරුව හදුන්වා දීඇති නව නීති සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද එම හමුවේදී සාකච්ඡා වී ඇති බව සදහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...