පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට – සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
පසුගිය ආණ්ඩුව නීතිය අවභාවිත කළ ආකාරය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති හඩපට තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මේ වැඩෙන් නීතියේ දෙවගනගේ තනපටද ගැලවී අවසන්ව ඇති බවඔහු වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තුවේදී ඔහු කළ සම්පූර්ණ කතාව පහතින්-
''හඬපට එළියට – සළුපට අහසට''''හඬපට එළියට – සළුපට අහසට''යහපාලනයෙන් අන්තිමේදී නීතියේ කන්‍යාවියගේ තනපටයත් ගැලවුණා…
Gepostet von Lanka Lead News am Mittwoch, 8. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...