දෙනෙත් තරමට සාමාන්‍යයක් නැද්ද
දෙතන් වල…?
කොහේ උන්ටද තන් නැත්තේ
තන් නැත්තම් අම්මලා නෑ,
අම්මලා නැත්තම් ළමයි නෑ
ළමයි නැත්තම් ශිෂ්ටාචාරයක් නෑ
ශිෂ්ටාචාරයක් නැත්තම් පිරිමි නෑ
පිරිමි නැත්තම් ගෑණු නෑ
ගෑණු නැත්තම් තන් නෑ…
තන් නැත්තම් නෑ…නෑ…නෑ….
Ruwanthi Jayathilake
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...