ශ්රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවේ ඉල්ලීම් තුනක් ගෝඨාභය රාජපක්‍ෂ රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ඒ ප‍්‍රතිත‍්‍රස්ත පනත අහෝසි කිරීම, අතුරුදන්වූවන්ගේ පනත යළි නිරීක්‍ෂණය කර එය අවලංගු කිරීමට පියවර ගැනීම සහ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංවිධානය කිරීම යන කරුණුයි.
මෙය ජිනීවා යෝජනාවේ කැබලි බිඳවැටීමක් යයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී විවාදයට ගැනේ. එහෙත් රජය ඊට පෙර එම යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ඉවත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...