දේශීය පුවත්

‘හඬපට’ හරහා බොහෝ දෙනෙකුගේ නිරුවත හෙළිදරව් වීමත් සමග යම් යම් සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රසිද්ධ චරිත කිහිපයක් විදේශගත වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තුළින් එල්ල වෙන විරෝධය හමුවේ ටික කලකට හෝ විදෙස්ගත වීම නුවණට හුරු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

ඒ ඒ හඬපට සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමට ප්‍රථම මෙරටින් පැන යාමට ඇතැමුන් සැලසුම්කර ඇති බවද දැනගන්නට ලැබේ.

මේ අතර සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මේවන විටත් චෝදනා එල්ල වී සිටින හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය ද රටින් පලායාමේ සූදානමක් පවතින බවයි.

තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා මේ වන විටත් අදාළ තොරතුරු තහවුරු කරගෙන ඇති බවද ප්‍රදීප් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවුවද සමාජ ජාලාවන්හි මේ සම්බන්ධයෙන් මතය වී ඇත්තේ අදාළ හඬපට නිරීක්ෂණය කොට ඒ ඒ පුද්ගලයන් විසින් සිදුකොට ඇති අක්‍රමිකතා සොයා බලා ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

විශේෂයෙන්ම මේ වන විටත් ඇතැම් විනිසුරන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ජනතා විරෝධය එල්ල වෙමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More