ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉන්නේ සටන්කාමින් නොව නාට්ටාමින් පිරිසක් බව අපරාධ විමර්ශන දෙපර්තම්න්තුවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශ කරන හඬ පටයක් මේ වන විට සමාජගත වී තිබේ.
අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සැලසුම් කර සහරාන්ගේ එම ප්‍රහාරය පිලිබඳ මෙම දෙදෙනා අතර කෙරෙන දුරකථන සංවාදයකදී මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.
මෙම හඬ පටයද රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද පටිගත කළ ගබඩාවේ තිබී හමු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...