තවදුරටත් ජාතික ආණ්ඩුව ගෙනයාමට අකමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ඉදිරියේදී පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන ස්වාධිනව ක්‍රියාකරමින් පසුව හිටපු ජනාධෂිපති මහින්ද රාජප්කෂ මහතා සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. ඊට අදාළ සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨයෙකු අපසමග ප්‍රකාශ කළේය.
තවත් මාසයක් පමණ කෙසේ හෝ ඉවසාගෙන ජාතික ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කරනලදී.
එම කාලයතුළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්කර රටේ පොදු මහජනතාවට අවශ්‍ය වෙනස ජනාධිපතිවරයා සිදු නොකරන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මේ වන විටත් ජනාධිපතිතුමාට දැනුම්දී ඇතිබවද දේශපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...