දේශීය පුවත්

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස සහ විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කරන ලෙස බලකරමින් අද කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පා ගමන කොළඹ නගර ශාලාව, ඉබ්බන්වල හංදිය ඔස්සේ කොළඹ කොටුව දෙසට ගමන් කිරීමත් සමග එම ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇති වුණි.

කෙසේවෙතත්, අපේක්ෂා නොකළ පරිදි එම විරෝධතා පා ගමන ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමත් සමග විශේෂ කාර්යය බලකාය ඇතුළු පොලිස් බලඇණි ඒ අවට ආරක්ෂාව තර කිරීමේ මෙහෙයුමක නිරතව සිටින් දක්නට ලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More