එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.
පක්ෂ නායකත්වය සහ පක්ෂ ප්රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණ ද එහි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ
රංජන් රාමනායක මන්ත්‍රිවරයායි.
හඬපට කිහිපයක් නිකුත් වීමත් සමග රංජන් රාමනායක මහතාගේ ක්‍රියාවලිය පක්ෂයේ ඉදිරි ගමනට අහිතකර බව ඇතැම් නියෝජිතයින්ගේ යෝජනාව වී ඇති බවත්, සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේවෙතත් රංජන් රාමනායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මේ මොහොතේ වැදගත්ම කාරණය බව තවත් පිරිසකගේ අදහස වී ඇති බව
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...