මීට ස්වල්ප වේලාවකට පෙර සිදුවූ අමාත්‍යමණ්ඩල සංශෝධනයට රාජ්‍ය අමාත්‍යවරයෙකු දෙහිකැපුවේය. අමාත්‍යමණ්ඩල සංශෝධනය ගැන අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේ මෙය විකට නාට්‍යක පළමු කොටස බවයි. ඉදිරියේදී එහි දෙවන කොටස සිදුවීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
"ආණ්ඩුවේ නාට්‍යයේ තව ත් එක් කොටසක් තමයි මේ රඟ දැක්කුවේ"
"ආණ්ඩුවේ කොමඩි නාට්‍යයේ එක් කොටසක් තමයි මේ රඟ දැක්කුවේ" – අමාත්‍ය වසන්ත සේනානායක #lka #News1st #WasanthaSenanayake
Gepostet von Newsfirst.lk am Samstag, 24. Februar 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...