රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දෙබරයට ගල් ගසා ඇති බැවින් කළ යුත්තේ කුමක්දැයි lanka lead news ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් අදහස් විමසුවෙමු. මේ ඔහුගේ මතයි
” පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිදුකොට ඇති සමස්ත ක්‍රියාව මගින් රාජ්‍ය විධායකය, අධිකරණය සහ පාර්ලිමේන්තුව යන සමස්ථ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙනවා. අගවිනිසුරු තුමා විසින් අදාළ විනිසුරුවරුන්ට හෝ වරියන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන විශ්වාසය නැවත ඇති කර න්න. ඒ නිසා ජනාධිපතිතුමාට පරම වගකීමක් තිබෙනවා ජනාධිපති කොමිසමක් පත් කරල පළමුව දුරකථන සංවාද පිළිබඳ විමර්ශනය කරලා වැරදිකරුවන්ට කළ යුතු දේ සහ වැරදි නිවැරදි කිරීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට. දෙවනුව 2015 සිට රාජ්‍යයට එරෙහිව සිදු වී ඇති බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා දෙවන බල අධිකාරියක් නිකුත් කළ හැකිය .”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...