දකුණ සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරිය සහ ඇලිස් වෙල්ස් ලබන ජනවාරි 13 වන සහ 14වන දා ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත වීමට නියමිතය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඇය මෙරට රජයේ නියෝජතයන් සහ සිවිල් සමාජ නියෝජතයන් සහ සිවිල් සමාජ නියෝජතයන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...