දේශීය පුවත්

2019 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පක්ෂ සම්මේලනයේදී ඉදිරි වසර 06 සඳහා සම්මත වී ඇති බැවින් 2025 වනතුරු එජාප නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

2025ට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බවත් අදාළ ආරංචිමාර්ග පෙන්වා දේ.

රනිල් වික්‍රමසිංහ මහතා යම් යම් කාරණා සම්බන්ධයෙන් අසමත්කම් පෙන්නුවද, ඔහුට අභියෝග කළ හැකි නායකත්වයක් එජාපය තුළ වර්තමානයේදී දැකිය නොහැකි බවද පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාට නායකත්වය දැරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවට අනුව කිසිදු නීතිමය බාධාවක් නොමැති බව එජාප නීතිඥ මණ්ඩලය විසින්ද පෙන්වා දී තිබේ.

මෙම පසුබිම තුළ රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්නොවුණ හොත් 2025 වන තෙක්ම පක්ෂ නායකත්වය දැරීමට නියමිත බව ද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.



One thought on “2025 වන තෙක් එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල්; පක්ෂ නීති මණ්ඩලයේ තීරණයෙන් සජිත් අඩියක් පස්සට තියයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More