දේශීය පුවත්

තවත් සති දෙකකින් පමණ තවත් අමාත්‍යමණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර සංශෝධනය වීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

අද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් සංශෝධනයක් අද සිදුවිය. ඒ පියසේන ගමගේ මහතාගේ අමාත්‍යධුරයයි. නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි පියසේන ගමගේ මහතාට අද තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරය හිමිවිය.

අද සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යධුර 06කද රාජ්‍ය අමාත්‍යධුර 03 කද එක් නියෝජ්‍ය අමාත්‍ය ධුරයකද සංශෝධන සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More