පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතු තවදුරටත් ශක්තිමත් ලෙස සභානායක වශයෙන් ඉදිරියට ගෙනයාමට තමන්ට ලැබුණු නව අමාත්‍යධුරය ශක්තියක් වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිටිරෝ ගෑස් සමාගම ඇතුළු ප්‍රධාන පෙලේ රාජය ආයතන 75 ක් පමණ අයත්වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය තමාට ලබාදිම තමන්ට ලැබුණු උසස්වීමක් වශයෙන් සළකන බවත් තමන් ගැන ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා තබා තිබෙන විශ්වාසය අනුව රට වෙනුවෙන් උපරිම ලෙස වැඩකිරීමට තමා කැපවන බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යධුරය ලබාගත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...