මේ වනවිට බරපතළ අපරාධ චෝදනාවලට ලක්ව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිටි සහරහස් පොලිසියේ ශානි අබේසේකර සහ ඕනේරා යන නිලධාරීන්ගේ විශේෂ අනුකම්පාව මත ඇප ලැබුණු බවට චෝදනාවට ලක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන බව වාර්තාවී ඇත.
ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින ඔහුගේ නඩු කටයුතු අවසන් වීමට පෙර ඔහු නැවත සේවයේ පිහිටුවීම සඳහා අදාල නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරිය විසින් සකස් කරමින් තිබෙන බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...