ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළ කරුණු ගැන සාකච්ඡා කිරීමට අධිකරණ සේවා කොමිසම රැස්වීමක් පවත්වා ඇත. අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද අබ_ යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.
එම වාර්තා ලබාගැනීමෙන් පසු ඒවායින් හෙළිදරව් වන කරුණු අනුව ඉදිරියේදී නීති විරෝධී සිදුවීම්වලට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද පොලීසිය තීරණය කර තිබේ. අත්අඩංගුවට ගත් හඬපට සියල්ල රස පරීක්ෂක භාරයේ විශේෂ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කෙරේ. ඒවායෙන් ලබාගන්නා සැබෑ පිටපත් රස පරීක්ෂක සහතිකය සහිතව අධිකරණ කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...