නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දනිය වන ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මියට නව රජය යටතේ තනතුරු හිමිව ඇතැයි වාර්තාවනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ විද්වත් කමිටුවක් හරහා තෝරා පත් කරගන්නා පුද්ගලයින්ට ඔවුන්ගේ දක්ෂතා මත තනතුරු ලබා දෙන බවයි.
කෙසේ වෙතත් මේ වන විට තිලක් වීරසිංහ මහතා සහ ඩිඩ්‍රේ ද ලිවේරා මහත්මිය ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇති බවයි වාර්තාවන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...