බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස අද (25) දිනයේ දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඒ සදහා අකමැත්ත පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අනුව අජිත් පී පෙරේරා මහතා හෙට දිනයේ නැවතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමතිවරයා ලෙස යලි දිවුරුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගද සනාථ කර සිටින්නේ එවන් දිවුරුම් දීමක් හෙට දිනයේ සිදු විය හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...