එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මානව හිමිකම් කොමිසම ලබන මාර්තු මාසයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය. තිස් වසරක සිදුවූ යුද්ධය හේතුවෙන් දෙමළ ජනතාවට සිදුවූවා යැයි පැවසෙන අසාධාරණකම්, පැහැර ගැනීම්, මනුෂ්‍ය ඝාතනවලට සාධාරණත්වයක් ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය පසුගිය වසර 05 තුළම මානව හිමිකම් කොමිසම නියෝජනය කළහ.
නමුත් මෙවර ඉන්දියාවේ දැනුම්දීමකට අනුව මානව හිමිකම් කොමිසමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...