ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී පෙළ ගැසිය යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) කොළඹ පැවැති සංවාදයකදීයී.
“දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුව” යන තේමාවෙන් තරුණ වෘත්තිකයින්ගේ සංගමය සංවිධාන කළ සංවාද මාලාවේ පළමුවැන්න අද පස්වරුවේ කොළඹදී පැවැත් විය.
අධිකරණ ක්ෂේත්‍රය පිරිසිදු කිරීමට ජනපතිට අවස්ථාවක් ලැබිලා… මැදගොඩ අභයතිස්ස හිමි
අධිකරණ ක්ෂේත්‍රය පිරිසිදු කිරීමට ජනපතිට අවස්ථාවක් ලැබිලා… මැදගොඩ අභයතිස්ස හිමි
Gepostet von Ada Derana Sinhala am Samstag, 11. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...