ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් කොළඹ හිල්ටන් හෝටලෙයේ සාකච්ජාවක නිරතව සිට තිබේ.
මෙම පිරිස මෙසේ එක්ව සාකච්ජා කොට ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති හිටපු ඇමැති කබීර් හෂීම් මහතාගේ දියණියගේ මංගල උත්සවයේදීය.
මෙම සාකච්ඡාව දේශපාලන එකක් වූ බව වාර්තාවේ.
මෙහිදී තවත් මේසයක සිටි පිරිස අතර රන්ජන් රාමනායක මහතාගේ හඩපට සම්බන්ධයෙන්ද සාකච්ජාවක් මතුව තිබේ.
එහිදී වික්‍රමසිංහ මහතා සිනාසෙමින් පවසා ඇත්තේ මෙය තවදුරටත් දිගින් දිගටම ඇදී ගියහොත් පවුල් ප්‍රශ්න පවා ඇතිවිය හැකි බවත්, ආණ්ඩුවට ඉන්පසුව පවුල් ප්‍රශ්න විසදීමට සිදුවනු ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...