ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අතර ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග වන බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.
ඉදිරියේදී අදාළ මිල අඩු කිරීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...