කටුනායක සිට මත්තල දක්වා හරවා යවනු ලැබූ ඩුබායි සිට මාලේ හරහා පැමිණි EK 652 එමිරේට්ස් ගුවන් සේවයට අයත් බෝයිං 777 ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී එහි නරියකු ගැටී ඇති බව වාර්තාවේ.
මෙම සිදුවීමෙන් විශාල හානියක් සිදුව නැති අතර පසුව ගුවන් යානය යළි ගුවන්ගත කිරීමේදී එහි කුරුලු රංචුවක් ද ගැටී ඇති බව වාර්තා වේ.
මගීන් 73 දෙනකු ඒ වනවිට ගුවන්යානයේ සිට ඇති බව පැවසේ.
මෙය මත්තලට ගොඩබැස්වූ පළමු එමිරේට්ස් ගුවන්යානයදවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...