දේශීය පුවත්

ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය සුරක්‍ෂිත කිරීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කෙරුණු බව ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ අංක 011-2580518, 011-2058552, 011-2500471

011-2506588 සහ 011-2589741 ඔස්සේ මෙන්ම ෆැක්ස් අංක 011-2588489, 011-2081044 මගින් ජනතාවට තොරතුරු ලබාදිය හැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More