කතානායක කරු ජයසූරිය මහතා ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
තමන් ගනු ලැබීමට නියමිත තීන්දුව හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රයට නව අත්දැකීමක් වනු ඇති බව ඔහු සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිදිමින් සිය දේශපාලන තීන්දු තීරණ ගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධ ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා ඉවත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ පාර්ලිමේන්තුව ඇතුළේ සටනක් දියත් කරමින් කටයුතු කරනු ලැබීය.
කතානායක කරු ජයසූරිය මහතා ගන්නා ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හෙළිවීකර නොමැති බව කථානායක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...