බදුල් මහියංගනය මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදී අද (26) උදෑසන වියානා ඇලට මොටර් රථයක් පෙරලී ගොස් තිබේ. එහිදී එක් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති අතර තිදෙනෙකුගේ ජීවිත බේරාගත්බව පොලීසිය පවසයි.
2017 වසරේ නොවැම්බර් 24 වන දින මේ ආකාරයෙන් මෝටර් රථයක් වියානා ඇලට පෙරලීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
පසුගිය දිනකිහිපයතුළ මේ ආකාරයෙන් වාහන ජලාශ වලට සහ ඇල මාර්ග වලට පෙරලීමේ සිද්ධි සම්බන්ධ අනතුරු කිහිපයක්ම වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...