හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානම් වන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ පසුගිය දෙසැම්බර් මුල් සතියේදී බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටවගොස් ඇත්තේ ද ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා බවය.
එළඹෙන මහ මැතිවරණයේ දී බැසිල් රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිත බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
True News
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...