භෞතික හා මානව සම්පත් යොදාගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාතික ව්‍යාපාර කළමනාකරීත්ව ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
භෞතික හා මානව සම්පත් යොදාගනිමින් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බදවා ගන්නා ප්‍රමාණය වැඩි කරීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති සම්පත් උපරිම සෙල භාවිත කළ හොත් මෙම වර්ශයේදී විශ්වවිද්‍යාල පද්ධතියට 40000ක් පමණ බදවා ගැනීමට හැකි වණු ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...