දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවාව තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...