දේශීය පුවත්

ජාතික විගණන පනත් කෙටුම්පතේ වගන්ති හතරක් ඉවත් කර හා එක් වගන්තියක් සංශෝධය කර හෙට (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමට සැලසුම් කර තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි.
මීට අමතරව අලුතින් වගන්ති දෙකක් ඉදිරිපත් කර තිබෙන බවත් ඉන් එක් වගන්තියක් දෙපාර්තමේන්තුවට යම් හිතකර වගන්තියක් බවත්එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More