ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම් දැකීමෙන් විශේෂයෙන්ම නිකවැරටියේ සිදුවූ සුනඛයින් ඝාතනය කිරිම් දැකීමෙන් තමන් කම්පාවට පත්වූ බවයි.
I’m shocked to hear of the recent incidents reported from around #lka on the horrific displays of cruelty to animals, the most recent been the killing of dogs in #nikaweratiya. I have informed authorities to take any measure and action in order to put an end to these atrocities.
— Mahinda Rajapaksa (@PresRajapaksa) January 14, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...