රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් මහතා ඇතුළු හතලිස් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් අද දින කටුනායක ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එතුමා පිළිගැනීමට ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් මහතා සමඟ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාද ගුවන් තොටුපලට පැමිණ සිටියහ.
රුසියානු විදේශ ඇමතිවරයාගේ නිල සංචාරය දින දෙකක් බව විදෙස් කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...