දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ.

යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය මගින් මාස 6කට වරක් සිදුකරන ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කිරිමට අනුව යළිත් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තාවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

සාමාජිකයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් මෙලෙස තවදුරටත් තහනම් ත්‍රස්තාවාදී සංවිධාන බවට ඔවුන් නම්කර තිබේ.

මෙම සියළු සංවිධාන සහ සාමාජිකයින්ට යුරෝපා රටවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර ඔවුන්ගේ අරමුදල් හා මුදල්  එක්රැස් කිරීම්ද යුරෝපා සංගමය තුළ තහනම් වෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More