දේශීය පුවත්

බූරුවන්ට නොමිනේෂන් ලබාදී අශ්වයන්ව පාර්ලිමේන්තු යැවිය නොහැකි බව පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ සදහන් කළහ. ඊයේ (13) කොළඹදී පැවති උත්සවයක් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළහ.

නාමයෝජනා සකසන කණ්ඩායමි ජනතාව අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් හට නාමයෝජනා ලබාදීමට කටයුතු කලයුතු බවත් පැවසූ උන් වහන්සේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුන ඡන්ද සඛ්‍යාව එළබෙන මහමැතිවරණයේද ී ලබාගැනීමට අපහසු බවද සදහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More