සයිටම් ගැටලුව සම්පුර්ණයෙන් විසදීම සඳහා මූලික කරුණු 05ක් අනුව කටයුතු කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් අර්බුදයට ජනතාවාදී විසදුමක් ලබාදී අවසන් කළයුතු බවත් එහෙත් ඇතැම් පිරිස් උත්සාහ ගන්නේ ව්‍යාජ විසදුමක් ලබාදී එහි හිමිකාරීත්වය රැකගැනීමට බවත් එම සංගමයේ ලෙකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...