අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපල්ට පැමිනෙමින් තිබූ බෝයිං 777 වර්ගයේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අතිරික්ත ඉන්දන ගුවනේදී ඉවත් කිරීම හේතුවෙන් පෙර පාසල් පහක ඉගෙනුම ලැබූ කුඩාදරුවෝ 24කට වැඩි පිරිසක් සහ වැඩිහිටියෝ 36 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තුවාල කරුවන්ගේ තත්වය දරුනු නොවුනද ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ආසන්නයේ මෙවැනි අපරික්ෂාකාරී ලෙස අතිරික්ත ඉන්දන ගුවන් යානා මගින් ඉවත් කිරීමේ ක්‍රමවේදය ගුවන්ගමන් වල ආරක්ෂාව කෙරෙහි බරපතල ලෙස බලපාන බව සිවිල් ගුවන් සේවා අංශ වල විශේෂඥයන්ගේ මතයයි.
හදිසි අවස්තාවක ගුවන් යානයක අතිරික්ත ඉන්දන ඉවත් කිරීමේ කලාප ගුවන් තොටුපල ආශ්‍රිතව වෙන් කරවා තිබෙනෙ අතර ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපල ආශ්‍රිතව එවැන්නක් තිබුනේද, නොතිබුනේ නම් එසේ වූවේ කෙසේද, තිබුනේ නම් අදාල ගුවන් නියමුවා එම කලාප තුල අතිරික්ත ඉන්දන මුදා නොහැරියේ මන්ද යන ප්‍රශ්න පැන නගින බව විශේෂඥයන්ගේ මතයයි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...