“ රන්ජන් රාමනායක විතරක් නෙවෙයි තව මන්ත්‍රීවරුන් දහයක් – එකොළහක් ඉන්නවා පක්ෂෙන් අයින් කරන්න ” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය.
රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසූයේ ‘‘වැඩේ හරි නේද..තව දහයක් එකොළහක් ඉන්නවා අයින් කරන්න.. මම හිටියනම් ඒ කට්ටිය පැයෙන් අයින් කරනවා..” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...