ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කර තිබෙනවා.
බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියලක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබේ.
බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බව එම සංස්ථාවේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් පිරිසක් ඊයේ (14) ඇමැති මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කළා.
එහෙත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු අඩුකර තෙල් සංස්ථාවේ පාඩුව අවමකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...